හායන පක්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. චන්ද්රයා ක්රමයෙන් අඩු වී යන අඩමස් කාලය ; අවපක්ෂය ; කෘෂ්ණ පක්ෂය.
2. යමකුගේ පිරිහීම ඇති වන අවධිය ; නරක කාලය ; දුර්දශාව.