හායන
hāyana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. බැසයන ; පිරිහෙන ; අඩු වන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අඩු වීම; අවුරුද්ද; පිරිහීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අවුරුද්ද, සංවත්සරය, පිරිහීම, විනාශය. (පි. 541)
Digital Pāḷi Dictionary
- hāyana 1 nt decreasing; diminishing; declining [hāya + ana]
- hāyana 2 nt year [hāya + ana]
- hāyana 3 adj years old [hāya + ana]