හඳුනනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. ආශ්රයෙන් හෝ පළපුරුද්දෙන් දැනගෙන ඉන්නවා ; මනාව දන්නවා ; අඳුනනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. මනා ව දන්නවා (පා. සඤ්ජානාති සං. සංජානාති)