ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1977

recorded

a. වාර්තාගත

recorder

1. n. නළා වර්ගයක්
2. Law. නාගරික මභෙස්ත්‍රාත් ලන්ඩන
3. Aes. රෙකෝඩරය
4. Sur. රේඛකය
5. Aes. වාර්තාකරු
6. සටහන්කරය
7. Law. සටහන්කරු
8. Phy. සටහුව
9. n. සමහර රටවල විනිශ්චයකාරයා
10. Law. සැටැහුව

recording

Phy. සැටැහීම

records

1. Sta. අභිලේඛන
2. Acc. ලේඛන
3. Mng. වාර්තා
4. Mng. සටහන්

recount

1. vt. කථාවක් කියනවා
2. vt. තොරතුරු විස්තර කරනවා
3. Acc. නැවත ගණන් කරනවා
4. n. නැවත ගණන් කිරීම
5. Law. නැවත ගණන්කරනවා
6. vt. නැවත ගණිනවා
7. Law. යළි ගනිනවා
8. Law. යළි ගැනීම

recoup

1. vt. පාඩුව පිරිමසා ගන්නවා
2. vt. හිලව් වශයෙන් දෙනවා
3. vt. හිලව් වශයෙන් ලබනවා

recoupment

1. පාඩුව පියවා ගැනීම
2. n. හිලව්ව

recourse

1. Law. උපයෝජනය
2. n. උපාය
3. n. පිහිට
4. Eco. වගකීම්

recover

1. Law. අයකරවා ගන්නවා
2. vti. ආපසු ලබාගන්නවා
3. vti. ඇති කරගන්නවා
4. vti. නැවත අයිති කරගන්නවා
5. vti. ප්‍රකෘති ස්වභාවයට පැමිණෙනවා
6. ප්‍රතිසාධනය
7. Law. පිළිලබනවා
8. vti. ලෙඩින් සුව වෙනවා

recoverable

a. සුව විය හැකි

recovery

1. Law. අයකරවා ගැන්ම
2. n. ආපසු ලබාගැනීම
3. Psy. ප්‍රතිප්‍රාප්තිය
4. Inf. ප්‍රතිසාධනය
5. Civ. ප්‍රලාභය
6. Law. පිළිලැබුම
7. n. ව්‍යපනය
8. n. සුවය

recreancy

1. බියගුලු
2. n. බියගුලු යටත් වීම
3. යටත් වීම

recreant

1. n. ද්‍රෝහියා
2. n. බයගුල්ලා
3. a. බියසුලු
4. a. ස්වපක්ෂ ද්‍රෝහී

recreate

1. vti. නැවත සාදාගන්නවා
2. ප්‍රතිසංකල්පනය

recreation

1. n. ක්‍රීඩාව
2. ප්‍රතිසංකල්පිතය
3. Law. විනෝද ක්‍රියා
4. Psy. විනෝදය
5. Law. විනෝදායනය
6. Soc. විශ්‍රාන්තිය

recreative

a. විනෝදාත්මක

recrement

1. n. ඉවත ලන දෑ
2. n. මණ්ඩි
3. n. රොඩු

recriminate

vi. දොස් කී අයට දොස් කියනවා

recrimination

1. n. පරස්පර ද්‍යෝෂාරෝපණය
2. Law. ප්‍රතිචෝදනා

recrudesce

1. vt. නැවත ඇති වෙනවා යටපත්ව තිබීමෙන් පසු
2. vt. යළි මතුවනවා රෝගයක් ගැටලුවක්

recrudescence

1. ප්‍රතිසක්‍රියණය
2. Bot. පුනර්භවය
3. පුනරුද්භවය
4. n. යළි පැතිරීම
5. යළි හටගැනීම

recrudescent

a. අභිනවයෙන් ව්‍යාප්තියට පැමිණි

recruit

1. n. අලුතෙන් බඳවාගත් පාක්ෂිකයා
2. n. අලුතෙන් බඳවාගත් භටයා
3. vti. අළුතෙන් ආධාරකාරයන් බඳවාගන්නවා
4. n. කෝඩුකාරයා
5. Soc. ප්‍රතිවෘංහිතය
6. v. බඳවා ගන්නවා
7. vti. බලය වැඩි කරගන්නවා
8. vti. ශක්තිය වැඩි කරගන්නවා
9. vti. සනීපය වැඩි කරගන්නවා

recruiting

Acc. බඳවා ගැනීම