ප්රතිසාධනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පරිපෝෂණය කිරීම (රෝගයක් පීඩනයක් වැන්නකින් ඇති වූ දුබලතාව ඉවත් කොට) යථා ස්වභාවයට පමුණුවාලීම.
2. (මතයක් වැන්නක්) ගොඩ නංවා තහවුරු කිරීම ; ප්රතිෂ්ඨාපනය කිරීම ; යළි සාධනය කොට දැක්වීම.
3. අධ්යාපන නීතියක් ; ප්රතිබෝධක හා ප්රතික්රියා මතයත් තත්ත්වාරෝපිත නීතියක් යන අධ්යාපන මූලධර්ම දෙක ම ප්රයෝජනයට ගනිමින් ඉදිරිපත් කොට ඇති මතය ; හැල් විසින් ඉදිරිපත් කළ ප්රතිසාධනය හෙවත් පරිපෝෂණය පිළිබඳ මතය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. recover
2. Inf. recovery
3. Psy. restoration