සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2580

ප්‍රතිස්ථාපන වියදම්

Eco. replacement cost

ප්‍රතිස්ථාපනය

Soc. replacement

ප්‍රතිස්ථාපනය කරනවා

Mat. replace

ප්‍රතිස්ථාපනය කරන්න

Inf. replace

ප්‍රතිස්ථාපනය කළ හැකි

Che. replaceable

ප්‍රතිස්ථාපනය කිරීම

Che. replacement

ප්‍රතිස්ථාප්‍ය

Che. replaceable

ප්‍රතිස්ථාපිත

Log. founded

ප්‍රතිස්ථිතික

1. antistatic
2. anti-static

ප්‍රතිස්ඵටිකීකරණය

recrystallization

ප්‍රතිස්මරණය

Log. anamnesis

ප්‍රතිස්මෘතිය

n. anamnesis

ප්‍රතිස්වරන්‍යාසය

counter-melody

ප්‍රතිස්වේද

Che. anhidrotic

ප්‍රතිස්වේදය

anhidrotic

ප්‍රතිස්‍රෝතගාමි

Bot.adj. anadromous

ප්‍රතිස්‍රෝතගාමී

anadromous

ප්‍රතිස්‍රෝතික

upstream

ප්‍රතිසාධනය

1. recover
2. Inf. recovery
3. Psy. restoration

ප්‍රතිසාම්‍යය

Law. analogy

ප්‍රතිසැලසුම්කරණය

replanning

ප්‍රතිසෙමිටික වාදය

Soc. antisemitism

ප්‍රතිසෛල විච්ඡේදනය

anticytolysis

ප්‍රතිසෛලජාරණය

anticytolysis