සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2579

ප්‍රතිසමය

1. Inf. analog
2. Mat. analogue
3. Civ. analogy

ප්‍රතිසමර්ථනය

vindicate

ප්‍රතිසම්ප්‍රේෂණය

Sur. retransmission

ප්‍රතිසම්පාතය

anti-coincidence

ප්‍රතිසම්පාදන කරනවා

Inf. recompile

ප්‍රතිසම්පාදන වියදම්

Eco. replacement cost

ප්‍රතිසම්පාදනය

1. Mng. procurement
2. n. replacement

ප්‍රතිසම්පාදනය කරනවා

Acc. recompile

ප්‍රතිසම්පාදුදනය

replacement

ප්‍රතිසම්බන්ධනය

recombination

ප්‍රතිසම්බන්ධය

Inf. reconnection

ප්‍රතිසමාධානය

Med. repair

ප්‍රතිසමාන්තර

1. antiparallel
2. anti-parallel

ප්‍රතිසමායෝග වනවා

vt. readjust

ප්‍රතිසමායෝගය

n. readjustment

ප්‍රතිසයිලම

metaxylem

ප්‍රතිසරය

Mat. contragredient

ප්‍රතිසහශ්‍ර

Sta. permillage

ප්‍රතිසහශ්‍රය

Sta. permillage

ප්‍රතිසහස්‍ර

Acc. permillage

ප්‍රතිසහස්‍රය

Acc. permillage

ප්‍රතිස්එටිකකරණය

recrystalization

ප්‍රතිස්එටිකීකරණය

Che. recrystallization

ප්‍රතිස්ථම්භනය

Soc. reinforcement