ප්රතිසම්පාදනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. හිඟ පිරවීම ; ආපසු ඇති කිරීම; ප්රතිස්ථාපනය ; යමක් වෙනුවට හෝ හිලවුවට හෝ යෙදීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හිඟ පිරවීම; ආපසු ඇති කිරීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mng. procurement
2. n. replacement
(පාරිභා.) නා. හිඟ පිරවීම ; ආපසු ඇති කිරීම; ප්රතිස්ථාපනය ; යමක් වෙනුවට හෝ හිලවුවට හෝ යෙදීම.
නා. හිඟ පිරවීම; ආපසු ඇති කිරීම
1. Mng. procurement
2. n. replacement