ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1978
recruitment
1. n. අලුතෙන් බඳවා ගැනීම
2. Soc. ප්රතිවෘංහනය
3. Mng. බඳවා ගැනීම
4. සමාකර්ෂණය
5. Psy. සමූර්ජනය
recrystalization
recrystallization
1. ප්රතිස්ඵටිකීකරණය
2. පුනස්ඵටිකීකරණය
3. Che. ප්රතිස්එටිකීකරණය
rectal
1. a. ගුද
2. Med. ගුදීය
3. ගුදුමාර්ගීය
rectangle
1. Sta. ඍජු කෝණාස්රය
2. n. ඍජුකෝණාශ්රය
3. Mat. ඍජුකෝණාස්රය
4. සෘජු කෝණාස්රය
5. සෘජුකෝණාශ්රය
6. සෘජුකෝණාස්රය
rectangular
1. a. ආයතචතුරශ්ර
2. Sur. ඍජුකෝණාස්ර
3. Mat. ඍජුකෝණාස්ර අක්ෂ
4. සෘජුකෝණාස්ර
5. සෘජුකෝණාස්ර අක්ෂ
rectification
1. Phy. උදු කිරීම
2. Ele. උදුකිරීම
3. Phy. ඍජුකරණය
4. Acc. නිදොස් කිරීම
5. Law. නිවරද කිරිම
6. Acc. නිවැරදි කිරීම
7. නිවැරදි කළ
8. Mat. පරිරේඛණය
9. Sta. පරිරේඛනය
10. Sta. පරිශෝධනය
11. Che. ප්රතිශෝධනය
12. n. වරද නිවැරදි කිරීම
13. සෘජුකරණය
rectified
1. a. කලවම් නැති
2. a. ප්රතිශෝධිත
3. a. වරද පහකළ
rectifier
1. Ele. උදුකුරුව
2. Che. ඍජුකාරකය
3. Phy. ඍජුකාරකය උදුකුරුව
4. සෘජුකරය
5. සෘජුකාරකය
6. සෘජුකාරකය උදුකුරුව
rectify
1. Sur. ඍජු කරනවා
2. Law. නිවරද කරනවා
3. නිවැරදි කරනවා
4. vt. වරද හරිගස්සනවා
5. වැරදි හරි ගස්සනවා
6. සෘජු කරනවා
rectigradation
rectilinear
1. a. ඍජු රේඛා ඇති
2. Sta. ඒකජ
3. a. සරල
4. Mat. සරල රේඛීය
5. Sur. සරලරේඛීය
6. සෘජු රේඛා ඇති
7. සෘජු රේඛීය
rectipetality
rectitude
1. n. අකුටිලත්වය
2. n. අවංකකම
3. ඉද්ර ගුණය
4. n. ඍජුභාවය
5. සෘජුභාවය
recto
1. n. දකුණු පැත්තේ කොළය
2. Oth. පෙරපිට
rectocele
Med. ගුද පුඤ්ඡය
rector
rectory
rectractile
rectum
1. n. අධෝමාර්ගය
2. Med. ගුද මාර්ගය
3. n. ගුදපෘෂ්ටය
4. n. ගුදමාර්ගය
5. Soc. ගුදය
6. n. මලමඟ
7. n. මලමාර්ගය
rectus
rectus inferior
Med. අධර ඍජුකය
rectus superior
Med. උත්තර ඍජුකය
recumbent
1. a. ඇල වූ
2. a. ඔත්
3. a. ධත්
4. a. වැදහොත්
5. a. ශයිත
6. a. සැතපුණු
7. a. හාන්සි වූ