ගුදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. ආහාර ජීර්ණ පද්ධතියෙහි අවසාන කොටස.(=rectum)
2. (පාරිභා.) නා. ශරීරයෙන් අසූචි පහ වන සිදුර.(=anus).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස (සං. ගුද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. anus
2. n. arse
3. n. arsehole
4. Soc. rectum