ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1979
recuperate
1. vti. නැතිවූ ධනය නැවත ලබාගන්නවා
2. vti. නැතිවූ බලය නැවත ලබාගන්නවා
3. vti. ප්රකෘතිමත් වෙනවා
4. vti. පියවනවා
5. v. සුවය ලබනවා
recur
1. vi. නැවත සිද්ධ වෙනවා
2. Mat. සමාවර්ත වෙනවා
3. vi. සිතට නැවත නැඟෙනවා
recurrence
1. n. නැවත සිදුවීම
2. Aes. ප්රතිවර්තනය
3. Aes. පුනපුනායනය
4. n. පුනරාගමනය
5. Bot. පුනරාවර්තනය
6. Mat. සමාවර්තිතාව
recurrent
1. a. පුනරාවර්තන
2. පුනරාවර්තනය
3. පුනරාවර්ති
4. Bot. පුනරාවර්තී
recurring
1. a. ආවර්ත
2. ආවර්තී
3. a. නැවත නැවත ඇතිවන
4. a. ප්රත්යාවර්තී
5. Soc. පුරාවර්ති
6. Mat. සමාවර්ත
recurring decimal
1. n. වර්තී දශමය
2. Mat. සමාවර්ත දශමය
recursion
recursive
1. ආවර්තනික
2. සමාවර්තනීය
recursiveness
Log. ආවර්තනිකතාව
recurvate
Bot. ප්රතිවර්ත
recurved
Bot. ප්රතිවර්ත
recusant
1. a. නොපිළිගන්නා
2. a. යටත් නොවන
recyclable
recycle
1. Acc. ප්රතිචක්රකරණය
2. ප්රතිචක්රණය
3. ප්රතිචක්රිකරණය
4. ප්රතිචක්රී කරනවා
5. ප්රතිචක්රීකරණය
6. vt. යළිත් සකස් කර ගන්නවා අපද්රව්ය
recycling
1. ප්රතිචක්රණය
2. ප්රතිචක්රීකරණය
3. ප්රතිචක්රීයකරණයුකිරීම
red
1. a. ඉතා බරපතළ
2. n. රත
3. a. රත්
4. a. රතු
5. n. රතුපාට
6. n. විප්ලවවාදියා
7. a. සරාග
8. a. සාහසික
red brass
Civ. රතු පිත්තල