ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1980

red hot

1. a. ඉතා උද්‍යෝගී
2. a. ගිනියම් වූ
3. a. බලවත් සේ කිපුණු
4. Che. රක්ත තප්ත

red indian

1. n. උතුරු අමෙරිකාවේ මුල්වැසියා
2. n. රතු ඉන්දියානුවා

red lead

1. st. රතු ඊයම්
2. Che. රෙඩ් ලෙඩ්
3. Art. රෙඩ්ලෙඩ්
4. Art. සාදලිංගම්
5. n. සාදිලිංගම්
6. st. සින්දුර
7. st. සින්ධුර

red onion

st. රතු ලූනු

red tape

1. Soc. කඩදාසි නීතිය
2. n. නුවුවමනා රෙකුලාසි ආදිය
3. Soc. රතු පටි නීතිය

red-blooded

1. a. උද්‍යෝගී
2. a. ප්‍රාණවත්

red-deer

1. සලුමුවා
2. සලුවා

red-handed

1. adv. අපරාධය කරද්දීම අල්ලාගත්
2. a. ලේ තැවරුණු අතැති

red-hot

1. a. ඉතා උද්‍යෝගී
2. a. ගිනියම් වූ
3. a. බලවත් සේ කිපුණු
4. Che. රක්ත තප්ත

red-lead

1. සින්දුර
2. සින්ධුර

red-letter day

1. n. ඉතා වැදගත් සිද්ධියක් වූ දවස
2. n. වැදගත් දිනය

red-sighted

රක්ත දෘෂ්ටික

redact

v. පොත්පත්වල කරුණු සංශෝධනය කොට පිළියෙළ කරනවා

redaction

n. ග්‍රන්ථයක සංස්කරණය

redactor

1. n. කර්තෘ
2. n. සංශෝධනය කරන්නා

redcoat

n. පැරණි බ්‍රිතාන්‍ය යුද්ධභටයා

redden

1. vti. මූණ රතු වෙනවා
2. vti. රතු කරනවා

reddendum

Law. බදු මිල වැකිය

reddish

a. මඳක් රතු වූ

reddle

Civ. රෙඩ්ල්

redeem

1. Acc. නිදහස් කිරීම
2. Law. පිරිමුදනවා
3. vt. පොරොන්දුව ඉෂ්ට කරනවා
4. vt. මිල දී මුදාගන්නවා
5. Acc. මුදා ගැනීම
6. Acc. මුදා හැරීම
7. vt. වන්දි දී ගලවාගන්නවා

redeemable

1. Law. නිදහස් කරවාගත හැකි
2. Law. පිරිමුදවිය හැකි

redeemer

1. n. ක්‍රිස්තුස්වහන්සේ
2. n. ගැලවුම්කාරයා

redeeming

a. සතුටුදායක