ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1981
redemption
1. n. ගැළවීම
2. Eco. නිදහස් කිරීම
3. Eco. නිදහස් වීම
4. Law. නිදහස්කරවා ගැන්ම
5. නිදහස්වී ම
6. Law. පිරිමුදනය
7. Eco. මිදැවීම
8. n. මුක්තිය
9. Sta. මුදා ගැනීම
10. n. මෝක්ෂය
redeploy
1. n. නැවත මෙභෙයවනවා
2. නැවත මෙහෙයවනවා
redevelop
redevelopment
redia
redintegrate
redintegration
1. Psy. ප්රත්යනුකලනය
2. Law. පුනප්රතිස්ථාපනය කිරීම
3. Log. පුනරාවකලනය
redirect
rediscount
1. නැවත වට්ටම් දෙනවා
2. Eco. පිළිවට්ටම
3. Eco. පිළිවට්ටම් කරනවා
rediscounting
1. නැවත වට්ටම් දීම
2. Eco. පිළිවට්ටම් කිරීම
rediscover
redistribute
1. vt. නැවත බෙදා හරිනවා
2. vt. වෙනස් විදියකට බෙදා හරිනවා
redistribution
1. Sta. ප්රතිව්යාප්තිය
2. Sta. පුනර්ව්යාප්තිය
redo
vt. නැවත කරනවා
redolence
n. සුගන්ධය
redolent
1. a. ගඳ වහනය වන
2. a. යමක් සිහිකරවන
3. a. සුගන්ධී
redouble
redoubt
redoubtable
redound
redox
Che. රෙඩොක්ස්
redpoll
n. පක්ෂියෙක්
redraft
redress
1. Law. ප්රතිකර්ම
2. Law. පිළියම්
3. n. වන්දිය
4. vt. සහන සලසනවා
5. n. සහනය