රෙඩොක්ස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ඔක්සිහරණය සහ ඔක්සිභවනය සඳහා ව්‍යවහාරික නාමය ; රිඩොක්ස්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. redox