සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3661

රෙටිනාව

Psy. retina

රෙඩ් ලෙඩ්

1. Civ. minium
2. Che. red lead

රෙඩ්ල්

Civ. reddle

රෙඩ්ලෙඩ්

Art. red lead

රෙඩොක්ස්

Che. redox

රෙද්ද

1. n. cloth
2. n. skirt

රෙද්ද ඇද තැබීම

crabbing

රෙද්දෙහි වියමන

n. texture

රෙද්දෙහි හතංස් අල්ලිය

n. check

රෙද්දේ රැල්ල

n. pleat

රෙද්දේ වියනලද වාටිය

1. n. selvage
2. n. selvedge

රෙදි

1. Art. cloth
2. n. clothes
3. st. cloths
4. n. materials

රෙදි අපුල්ලන්නා

n. fuller

රෙදි අපුල්ලා මදිනවා

vt. launder

රෙදි ආදිය වියනවා

vti. weave

රෙදි ඇදීමට යොදන රාමුව

n. tenter

රෙදි එල්ලන වැල

n. line

රෙදි කච්චිය

1. n. web
2. n. piece of cloth

රෙදි කඩ

n. kerchief

රෙදි තදකොට මිරිකා මදින යන්ත්‍රය

n. calender

රෙදි තීරය

n. list

රෙදි නැන්දා

n. laundress

රෙදි නිපදවන යන්ත්‍රවලට සවිකරන උපකරණයක්

n. jacquard

රෙදි නිමවන්නා

n. clothier