සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3660

රූසටහන

Mng. diagram

රූසපුව

n. beauty

රූසමනලයා

n. moth

රූස්ස

a. huge

රූසිඟිත්ත

Art. figurine

රූහියා

n. cicada

රූළ ගැසීම

n. wave

රෙංචිය

Phy. wrench

රෙංවය

wrench

රෙකමදාරු කරනවා

vt. recommend

රෙකමදාරුව

n. recommendation

රෙකුලාසි පනවනවා

vti. prescribe

රෙකුලාසිය

1. n. law
2. n. regulation
3. n. rule

රෙකෝඩය

Acc. record

රෙකෝඩරය

Aes. recorder

රෙගුලාසි

Mng. regulations

රෙගුලාසිය

n. regulation

රෙගේයී සංගීතය

n. reggae

රෙජිස්ටරය

register

රෙජිස්ටාර්

registrar

රෙජිස්තරය

register

රෙට්රො වයිරසය

retrovirus

රෙට්රොවයිරසය

retrovirus

රෙට්‍රොවයිරසය

retrovirus