ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2018
retroaction
1. Psy. පරාක්රියාව
2. Ele. ප්රතික්රියාව
retroactive
1. a. අතීතයේ සිට බලපවත්වන
2. Psy. පරාක්රිය
3. Law. පූර්වකාරී
retrofection
retroflexed
Bot. පුනර්වර්තී
retrogradation
1. ආපසු හැරවීම
2. Geo. ප්රතික්රමණය
retrograde
1. a. දියුණුවට බාධක වූ
2. a. පරාවර්තී
3. Psy. ප්රතිගාමි
4. a. ප්රතිගාමී
5. v. වක්රවෙනවා
retrograde amnesia
Psy. ප්රතිගාමි විස්මෘතිය
retrogress
1. vi. ආපස්සට යනවා
2. vi. ක්ෂය වෙනවා
retrogression
1. n. ග්රහයන්ගේ චක්ර ගමන
2. n. පසුබැසීම
3. n. ප්රත්යාවෘත්තිය
4. n. ප්රතිගමනය
5. n. පිරිහීම
retrogressive
1. a. පසු බසින
2. a. ප්රතිගාමී
retroperitoneal
retrorse
Bot. ප්රතිනත
retrospect
1. n. අතීතය දෙස බැලීම
2. අතීතාවර්ජනය
3. Aes. අතීතාවලෝකනය
4. n. පශ්චාත්දෘෂ්ටිය
5. ප්රත්යවලෝකනය
6. Aes. ප්රත්යාවලෝකනය
7. Aes. සිංහාවලෝකනය
retrospection
1. n. අතීත සිද්ධි අවලෝකනය කිරීම
2. Soc. ප්රත්යාවලෝකනය
3. Psy. ප්රත්යෙක්ෂණය
retrospective
1. a. අතීතයට බලපාන
2. Law. අතීතානුයෝගී
3. Acc. පසුගිය දේට බලපාන
4. Mat. ප්රත්යවලෝකන
5. a. ප්රත්යවේක්ෂණ
6. a. ප්රත්යවේක්ෂා
retroussage
Aes. තැවරුම
retrousse
retroversion
Med. ප්රත්යාවර්තනය
retroverted
retrovirus
retry
retsina
retting
1. Bot. පල් කිරීම
2. Bot. පල් වීම
3. පල්කිරීම
4. පල්වීම
5. පෙඟෙන්න තැබීම
return
1. Eco. ආපසු එවුම
2. vti. ආපසු ගෙවනවා
3. vti. ආපසු තබනවා
4. vti. ආපසු දමනවා
5. vti. ආපසු දෙනවා
6. ආපසු බාරදෙනවා
7. n. ආපසු යෑම
8. n. ඊම
9. Acc. එල
10. n. තොරතුරු ඇතුළත් ලියවිල්ල
11. n. තෝරනු ලැබීම
12. Mng. ප්රතිලාභය
13. ප්රත්යපකාරය
14. n. ප්රත්යාගමනය
15. n. ප්රත්යුපකාරය
16. Mng. ප්රතිලබ්ධිය
17. Acc. ප්රතිලාභ
18. n. ප්රයෝජනය
19. Eco. පැවසුම්
20. පිළිගෙවුම
21. v. පෙරළා එනවා
22. ඵල
23. vti. මන්ත්රීධුරාදීයට තෝරාගන්නවා
24. vti. ලැබෙන්නට සලසනවා
25. ලේඛ
26. n. ලේඛනය
27. Law. ව්යාකාරය
28. n. වාර්තාව
29. Law. විස්තර වාර්තාව
30. vti. වෙන්නට සලසනවා
31. vti. හැරී ආපසු එනවා
32. vti. හැරී ආපසු යනවා