ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2019

return ticket

n. යාම් ඊම් දෙකටම ප්‍රවේශ පත්‍රය

return-ticket

යාම් ඊම් දෙකටම ප්‍රවේශ පත්‍රය

returning

1. a. ආවර්ත
2. n. පුනරාගමනය
3. a. හැරෙන

returning officer

1. Law. තේරීම් බාර නිලධාරියා
2. n. තේරීම් භාර නිලධාරියා

returns

1. Mng. ප්‍රතිලබ්ධි
2. වාර්තා
3. Mng. වාර්තාව

retuse

Bot. නතාග්‍ර

reunify

1. vt. එකතු කරනවා දේශපාලනමයව
2. vt. යළි එකට එකතු කරනවා
3. vt. යළිත් එකතු වනවා වෙන් වූ ප්‍රදේශ

reunion

1. n. නැවත හමුවීම
2. Aes. ප්‍රතිසංගමය
3. Aes. යළි එක්වීම

reunite

1. vt. ආපසු එකතු වනවා
2. vt. ආපසු සමගි වෙනවා

reusable

ප්‍රතිභාවිතව්‍ය

reuse

1. නැවත යෙදීම
2. නැවතයෙදීම
3. ප්‍රත්‍යුපයෝගය
4. ප්‍රති-උපයෝගය

rev

1. abbr. ගෞරවාර්හ
2. abbr. පූජ්‍ය
3. vi. යන්ත්‍රය භ්‍රමණය කරනවා
4. n. යන්ත්‍රයක භ්‍රමණ වාර සංඛ්‍යාව මිනිත්තුවකට

revaluation

1. Acc. ප්‍රත්‍යාගණනය
2. Eco. ප්‍රතිප්‍රමාණ කිරීම
3. Eco. ප්‍රතිප්‍රමාණනය
4. Acc. ප්‍රතිප්‍රමාණය
5. Sta. ප්‍රතිමාණය
6. Acc. පිළි ඇගයීම
7. Law. පිළිඅගැයුම
8. Sta. පිළිඇගැයීම

revalue

vt. නැවත අගය කරනවා

revamp

1. vt. අලුත්වැඩියා කරනවා
2. vt. හරිගස්සනවා

reveal

1. Aes. අනාවරණය
2. vt. එළිදරවු කරනවා
3. vt. ප්‍රකට කරනවා
4. v. ප්‍රකාශ වෙනවා
5. v. භෙළි කරනවා
6. Law. භෙළිකරනවා
7. v. භෙළිවෙනවා
8. හෙළි කරනවා
9. හෙළිකරනවා
10. හෙළිවෙනවා

reveille

1. අලුයම අවදි වීමට කරන නළා හෝ බෙර හජ
2. n. අලුයම අවදි වීමට කරන නළා හෝ බෙර හඬ

revel

1. vi. අතිශයින් ප්‍රීති වෙනවා
2. ප්‍රීත්‍යත්සවය
3. n. ප්‍රීත්‍යුත්සවය
4. vi. ප්‍රීති ඝෝෂා පවත්වනවා
5. n. මධුපානෝත්සවය

revelation

1. Log. ආනුශ්‍රවිකය
2. ආවිර්භාවය
3. Aes. ආවිෂ්කරණය
4. vt. එළිදරව්ව
5. vt. දේවවාක්‍යය
6. vt. ප්‍රකාශනය
7. Soc. භවිෂ්‍යත් විදර්ශනාව
8. n. භෙළිදරව්ව
9. vt. රහස් එළිදරවු කිරීම
10. vt. වේදය
11. vt. ශ්‍රැතිය
12. ශ්‍රුතිය
13. හෙළිදරව්ව

reveller

n. මධුපානෝත්සවයට සහභාගි වන්නා

revelry

n. ඝෝෂාකාර උත්සවය

revenge

1. n. එදිරි පිරිමැහුම
2. vti. පලිගන්නවා
3. n. පලිගැනීම
4. n. පලිය
5. v. පළිගන්නවා
6. Psy. පළිගැනීම
7. n. පළිය
8. n. වාඩුව
9. Aes. වෛරබුද්ධිය

revengeful

a. පලිගැනීමට ආශා ඇති

revenger

1. n. පළි කාරයා
2. පළිගහන්නා