ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2017

retractable

a. වරද පිළිගන්නා

retracted

ප්‍රතිකෘෂ්ට

retractile

1. a. ප්‍රතිකර්ෂක
2. a. වරද පිළිගන්නා

retraction

1. n. අස් කර ගැනීම
2. Log. ධාරණ ශක්තිය
3. Law. ප්‍රත්‍යාභාෂණය
4. Log. ප්‍රතිකර්ෂණය

retractor

n. ප්‍රතිකර්ෂක

retrain

1. v. යළි පුහුණු කරනවා
2. v. වැඩිදුර පුහුණු කරනවා

retraining

1. නැවත පුහුණු කිරීම
2. නැවත පුහුණුව
3. Mng. පුනරභ්‍යාසය

retransmission

Sur. ප්‍රතිසම්ප්‍රේෂණය

retread

1. vt. ටයරයකට අඩියක් ගහනවා
2. n. නැවත පුරවන ලද ටයරය

retreat

1. n. අපක්‍රමණය
2. n. අපගමනය
3. n. අපගමය
4. vi. ඇලව තිබෙනවා
5. n. උපවාසය
6. vi. පස්සට නැමී තිබෙනවා
7. v. පසු බසිනවා
8. Aes. පසු බැසීම
9. n. පසුබැසීම
10. n. වස්කාලය
11. විවේක නිලය
12. n. විවේකී ස්ථානය
13. vi. සතුරන් ඉදිරියෙහි පසුබසිනවා
14. n. හුදකලාව විසීම

retrench

1. vti. කපාහරිනවා
2. vti. වියදම අඩු කරනවා
3. Acc. සේවක සංඛ්‍යාව අඩු කිරීම

retrenchment

n. වියදම අඩු කිරීම

retrial

1. n. නඩුවක් නැවත විමසීම
2. Law. නැවත විභාගය
3. Law. පුනසමේෂණය

retriangulation

ප්‍රතිත්‍රිකෝණිකරණය

retribution

1. n. එලවිපාකය
2. n. පව් පලදීම
3. n. ප්‍රතිඑලය
4. n. ප්‍රතික්‍රියාව
5. ප්‍රතිඵලය
6. ඵලවිපාකය
7. Soc. විපාක
8. Log. විපාකඑලය
9. විපාකඵලය
10. n. විපාකය

retributive

1. Law. විපාකදායී
2. a. විපාකය දෙන

retrieval

1. Acc. සමුද්ධරණය
2. සමුද්ධරණය කිරීම

retrieve

1. vti. වරද හරිගස්සා ගන්නවා
2. vti. සොයා ලබාගන්නවා

retriever

n. වෙඩි තැබු කුරුල්ලන් හෝ සතුන් සොයා ගෙන ඒමට පු

retrieving

1. උද්ධරණය
2. සමුද්ධරණය කිරීම

retro

1. අපර
2. prefix. ආපසු පස්සට
3. ප්‍රති-

retro-flexion

පස්සට නැමීම

retro-rocket

1. අභ්‍යවකාශ යානයක මන්දනය ඇතිකරවන රොකට්ටුව
2. අභ්‍යවකාශ යානයක වේගය අඩු කිරීමට යොදන රොකට්ටුව
3. ප්‍රතිගාමක රොකට්ටුව
4. වේගමන්දක රොකට්ටුව

retroact

1. ආපස්සට බලපවත්වනවා
2. v. එරෙහිව ක්‍රියා කරනවා