විපාක
vipāka
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පලදීම; ඵලය; විපාකය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඵලය, විපාකය, ආනිසංසය. (පි. 474)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. retribution
Digital Pāḷi Dictionary
- vipāka 1 masc (of an action) result; outcome; consequence; fruit [vi + √pac > pāk + *a]
- vipāka 2 adj with result; having consequence [vi + √pac > pak + *a]