ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2016

reticule

1. ජාල රේඛා මෝස්තරය
2. Sur. ජාලිකාව
3. n. දැල් පසුම්බිය

reticulo-endothelial

ජාලක අන්තශ්ඡද

reticulocyte

ජාලාකාර සෛලය

reticulum

Bot. ජාලිකාව

retina

1. n. ඇසෙහි දෘෂ්ටී පටලය
2. n. දර්ශන පටලය
3. Psy. දෘෂ්ටි විතානය
4. Med. දෘෂ්ටිවිතානය
5. Psy. රෙටිනාව
6. Med. විතංසතිය
7. Aes. විතංසනිය
8. Psy. විතංසය

retinaculate

Bot. නැටිති සහිත

retinaculum

1. ධෘතිකය
2. Bot. නැටිත්ත

retinal

දාෂ්ටිවිතාන

retinerved

Bot. දැල් නාරටි සහිත

retinue

1. n. ආවතේවකාරයෝ
2. n. කැටුව යන සෙනඟ
3. n. පිරිවර ජනයා
4. st. සහපිරිවර

retire

1. vti. අස්ව යනවා
2. Law. ඉවත් වෙනවා
3. vti. ඉවත්ව යනවා
4. vti. නිලයෙන් අස් වෙනවා
5. vti. පසුබසිනවා
6. vti. විවේකය සොයා යනවා
7. vti. විශ්‍රාම ගන්නවා

retired

1. a. අප්‍රසිද්ධ
2. a. අස් වූ
3. a. පිටිසරබද
4. a. විවික්ත
5. a. විශ්‍රාම ලත්

retirement

1. Acc. විශ්‍රාම ගැනීම
2. n. විශ්‍රාමය

retirement benefit

Acc. විශ්‍රාම ප්‍රතිලාභ

retirement pension

Eco. විශ්‍රාම වැටුප

retiring

1. a. ඉතා විනීත
2. a. ඉදිරිපත් වීමට අකැමැති
3. a. තනිව සිටීමට කැමැති
4. a. සමාජයට නොකැමැති

retoccata

ප්‍රතිපරාමෘෂ්ටය

retorsion

Law. පිළිවදන

retort

1. n. ආසවන යන්ත්‍රය
2. n. ඇනුම්පදය
3. Law. එකට එක කියනවා
4. vti. එකටෙක කරනවා
5. vti. එකටෙක කියනවා
6. v. කට ගහනවා
7. n. ප්‍රතිවාදය
8. Law. පිළිවදන
9. Soc. පිළිවදන් දෙනවා
10. n. බක යන්ත්‍රය
11. n. හංසපාතිය

retouch

1. අනුශෝධනය
2. v. චිත්‍රයක් වැනි දෙයක් වඩා හොඳ කිරීමට ටික ටික හරි ග

retoucher

1. අනුශෝධකය
2. අනුශෝධකයා

retouching

1. නිමහම් කිරීම
2. Aes. ප්‍රතිපරාමර්ශය
3. වැඩි දියුණු කරනවා

retrace

vt. නැවත සොයා යනවා

retract

1. Law. අස්කැරැගන්නවා
2. vt. පස්සට අදිනවා
3. Law. ප්‍රත්‍යාභාෂණය කරනවා
4. vt. වරද පිළිගන්නවා