එකට එක කියනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයක්රි. යමකු කී දෙයට කැපෙන පිළිතුරක් දෙනවා; වචනෙට වචනෙ කියනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයLaw. retortසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 352 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 885 ← එකට එක කරනවා එකට එක කිරීම →