සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 885

එකඟව ඉටු කරනවා

v. comply

එකඟව ඉටු කළ

adj. complied

එකඟවන්නා

complier

එකඟවීම

1. n. accord
2. n. agreeing
3. n. agreement
4. Law. arrangement
5. n. concurrence
6. n. concurrency

එකඟවීම හා සෑහීමකට පත්වීම

Eco. accord and satisfaction

එකඟවීමට පසු මිල උස්සනවා

vt. gazump

එකචක්‍රීතාව

Bot. monocycly

එකට

1. syn
2. adv. together

එකට අල්ලා ගොතනවා

vti. twist

එකට අල්ලා මහනවා

vt. baste

එකට ඇතිල්ලීම

n. friction

එකට එක

1. Mat. biunique
2. Mat. one-to-one
3. n. tit for tat

එකට එක කරනවා

1. v. retaliate
2. vt. pay back

එකට එක කියනවා

Law. retort

එකට එක කිරීම

a. tit for tat

එකට එක කීම

n. backchat

එකට එක් කරනවා

v. conjoin

එකට එතීම

n. convolution

එකට කන භටපිරිස

n. mess

එකට කලවම් කරනවා

vt. intermix

එකට කළ

adj. conjoint

එකට කියනවා

v. chorus

එකට ගලන

adj. confluent

එකට ගළපනවා

vt. bracket