ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2332

swindle

1. vti. බලවත් ලෙස රවටනවා
2. n. මහත් වංචාව

swindler

1. n. මහත් වංචාකාරයා
2. n. හොරා

swine

n. ඌරා

swine-herd

ඌරන් බලන්නා

swineherd

ඌරන් බලා ගන්නා

swing

1. n. ආන්ද්‍යෝලනය
2. ආන්දෝලනය
3. vti. ඉක්මනින් කරකවනවා
4. n. ඊල
5. n. උංච්ල්ලාව
6. vti. එල්ලී තිබෙනවා
7. n. ඔංචිල්ලාව
8. ඔංවිලි
9. n. ඔවිලි
10. n. ඕවිල්ල
11. vti. ගෙන යනවා
12. vti. පද්දනවා
13. n. පැත්තෙන් පැත්තට පැද්දවීම
14. n. පැත්තෙන් පැත්තට පැදීම
15. Mat. පැද්දීම
16. Mat. පැද්දුම
17. vti. පැද්දෙනවා
18. vti. පැදෙන සේ එල්ලනවා
19. vti. පැදෙනවා
20. Civ. බමනතුර
21. vti. වටේට යවනවා
22. v. වැනෙනවා
23. vti. හැරෙනවා
24. n. හොවිල්ල
25. n. හෝවිල්ල

swinging

1. පැද්දුම
2. Sur. පෑද්දුම

swinish

1. a. අශික්ෂිත
2. a. ඌරෙකු වැනි
3. a. කැත

swipe

vt. හොරෙන් පැහැරගන්නවා

swirl

1. vti. කසෙන් පහර දෙනවා
2. n. දියසුළිය

swish

1. vti. ඉපලෙන් පහර දෙනවා
2. vti. කසෙන් පහර දෙනවා
3. n. දෑකැත්තෙන් කැපීම
4. n. සීත්කාරය

swiss

1. n. ස්විට්සර්ලන්ත භාෂාව
2. a. ස්විට්සර්ලන්තයට අයත්

switch

1. n. ඉපල
2. v. ඉපලෙන් තලනවා
3. vti. ඉපලෙන් තළනවා
4. n. කුඩා බුරුසුව
5. n. තූර්ය විශේෂයක්
6. Civ. මං මාරුව
7. n. වහරුව
8. n. විදුලි යතුර
9. n. සංවියුතය
10. Inf. ස්විචය
11. Phy. ස්විච්චිය
12. ස්විච්වය
13. n. හවරිය
14. n. හීන් රිකිල්ල

switch off

1. vt. දුම්රියේ පීලි මාරුකරනවා
2. vt. විදුලි බලය නවත්වනවා
3. Phy. ස්විච්චිය වහනවා

switch on

1. vt. විදුලිය දෙනවා
2. Phy. ස්විච්චිය දමනවා

switch-board

1. ස්විච් පුවරුව
2. සංවියුත ඵලකය

switch-hook

1. ස්විච් කොක්ක
2. ස්විච්ව කොක්ක

switch-panel

1. ස්විච් පුවරුව
2. ස්විච්ව පෝරුව

switchboard

1. n. යතුරු පුවරුව
2. n. සංවියුත එලකය
3. Phy. ස්විච් පුවරුව
4. Civ. ස්විච්චි පෝරුව

switchgear

1. ස්විච් ආම්පන්නය
2. ස්විච්වපන්න

switching

1. අන් මගකට යොමුවීම
2. පථාන්තරණය
3. Eco. මාරුකිරීම
4. Eco. මාරුවීම
5. Ele. ස්චිච්චි ලෑම
6. ස්වච්ව ලෑම
7. Phy. ස්විච්චිලෑම
8. ස්විච්වලෑම

swivel

1. n. කොකු සන්ධිය
2. Phy. බමර
3. Phy. බමරය
4. v. බමරය කරකැවෙනවා
5. vt. බමරය කැරකෙනවා
6. Sur. බමරයා
7. Civ. වටනය
8. Civ. වටනවා
9. n. වටේ කරකැවෙන සන්ධිය

swivel pin

1. Art. බමර ඇණය
2. Art. රජ ඇණය

swivel-eye

වපර ඇස