ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2331
sweety
swell
1. a. ඉතා ජය
2. vi. ඉදිමෙනවා
3. a. ඉස්තරම්
4. n. ක්රමයෙන් උසස් වීම
5. n. ජගලතා
6. a. ජේත්තු
7. n. ජේත්තුකාරයා
8. vi. තඩිස්සි වෙනවා
9. vi. නෙරවනවා
10. vi. පිප්පෙනවා
11. vi. පිරී ඉතිරී යනවා
12. n. මූදේ නඟින දියවැල
13. vi. මූදේ රළ නඟිනවා
14. n. වැඩි වීම
15. vi. වැඩි වෙනවා
16. vi. විශාල කරනවා
17. n. විශාල වීම
18. vi. විශාල වෙනවා
swelldom
n. ජගලත්තු
swelled
1. a. අතිවිශාල වූ
2. a. ඉදිමුණු
swelling
swelter
vti. පීඩා විඳිනවා
sweltering
1. a. උෂ්ණාධික
2. a. බොහෝ ඩහදිය ඇතිකරන
sweltry
1. a. උෂ්ණාධික
2. a. බොහෝ ඩහදිය ඇතිකරන
swerve
vti. වැරදි මඟ හැසිරෙනවා
swift
1. a. අප්රමාද
2. a. ඉක්මන්
3. a. ජවන
4. a. ජවසම්පන්න
5. නූල් මල රඳුවනය
6. Art. මල් චක්රය
7. a. යුහුසුලු
8. n. වැසිලිහිණි වර්ගයක්
9. a. වේගවත්
10. a. ශ්රීඝ්ර
11. ශීඝ්ර
swift-footed
swiftly
adv. සට පට ගාලා
swiftness
n. වේගය
swig
1. vti. අඩිගහනවා
2. n. අඩිය
3. vti. බඩපුරා බොනවා
4. n. බීම කට
swill
1. vti. කට ගණනක් බොනවා
2. n. බාල වර්ගයේ බීම
3. n. සෝදා හැරීම
swiller
n. සෝදන්නා
swim
1. vti. එතර වෙනවා
2. vti. දියෙන් වැසී තිබෙනවා
3. vti. පාවෙනවා
4. v. පිහිනනවා
5. vti. පීනනවා
6. n. පීනීම
7. vti. සෙමෙන් යනවා
8. vti. හිස කැරකෙනවා
swim bladder
n. ප්ලවාශය
swim-bladder
swimmer
n. පීනන්නා
swimming
swimming pool
1. n. පිහිණුම් තටාකය
2. Med. පිහිනුම් පොකුණ තටාකය
swimming-pool
swimmingly
1. adv. ඉතා හොඳින්
2. adv. කිසි අවහිරයක් නැතිව