පිනුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පා බිම නොතබා සිටින තැන සිට තවත් තැනකට මාරුවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පැනීමෙන් කරන ක්‍රීඩාව; කරණම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. jump
2. n. somersault
3. n. swimming