ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2330

swedish

n. ස්වීඩන භාෂාව

swedish iron

Civ. ස්වීඩන් යකඩ

sweep

1. vt. අතුගානවා
2. n. අතුගෑම
3. vt. අද්දවනවා
4. v. අමදනවා
5. vt. අමදිනවා
6. n. ආඬ්මානය
7. n. ආඬ්යා
8. ආමානය
9. ආයා
10. vt. ඇදී යනවා
11. n. කැතයා
12. n. තක්කඩියා
13. vt. දිගට යනවා
14. n. පහර
15. n. පළල් පාරක වංගුව
16. n. පාර අතුගාන්නා
17. n. පිරිමැදීම
18. Civ. පිරිසරනය
19. Civ. පිරිසරනවා
20. vt. පිස දමනවා
21. n. පිස දැමීම
22. Law. ලොතරැයිය
23. vt. වේගයෙන් ගමන් කරනවා
24. vt. ශීඝ්‍ර ලෙස පැතිරෙනවා
25. v. හමදනවා
26. හමදි
27. v. හමදිනවා

sweep away

vt. විනාශ කරනවා

sweeper

1. n. පිසදමනය
2. n. පිසදමන්නා

sweeping

1. n. අතුගෑම
2. Mat. පිරිසැරුම

sweet

1. a. කන්කලු
2. a. කරුණාවන්ත
3. a. කලු
4. v. දාඩිය දමනවා
5. a. ප්‍රිය උපදවන
6. a. පැණිරස ඇති
7. n. පැණිරස ඇති කෑම
8. a. පිලුනු නොවූ
9. a. මංජු
10. a. මධුර
11. a. මියුරස
12. a. මියුරු
13. a. මිහිරි
14. a. මිහිලොල්
15. a. මීරි
16. a. රසවත්
17. a. රුචි
18. රුව
19. a. ලක්ෂණ
20. a. සෞම්‍ය

sweet flag

st. වදකහ

sweet melon

n. පත්තක්කා

sweet potato

n. බතල

sweet tooth

n. පැණිරසට කැමැති බව

sweet william

n. සුවඳැති මල් වර්ගයක්

sweet-flag

වදකහ

sweet-scented

1. a. සුගන්ධී
2. a. සුවඳැති

sweet-smelling

a. සුවඳවත්

sweeten

1. vti. පැණිරස කරනවා
2. vti. පැණිරස වෙනවා
3. vti. සීනි යොදනවා

sweetener

n. රසගන්වන දේ

sweetheart

1. n. පෙම්වතා
2. n. පෙම්වතී
3. n. සෙනෙභෙවන්තයා
4. n. සෙනෙභෙවන්තිය

sweetie

1. n. පෙම්වතී
2. n. සීනිබෝලේ

sweetmeat

n. අවුළු

sweetmeats

රස කැවිලි

sweetness

1. n. මාධූර්ය
2. n. මිහිරි බව
3. n. සෞම්‍යකම

sweetpea

n. සුවඳැති මල් වර්ගයක්

sweets

1. n. කැවිලි
2. st. රසකැවිලි
3. n. වාසි
4. st. සීනිකෑම
5. st. සීනිබෝල