ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2329

swarm

1. n. කෘමි කැල
2. n. කෘමි රැළ
3. n. කෘමි වැල
4. vi. පිරී තිබෙනවා
5. n. රංචුව
6. v. රොද බඳිනවා
7. n. විශාල සමූහය

swarmer

1. චල බීජාණුව
2. Bot. චලබීජාණුව
3. Bot. චලබීජාණූව
4. Bot. සුස්පෝරය

swarming

1. Art. පිලව් පිටවීම
2. Soc. සමූහසරණය

swart

1. a. අඳුරු
2. a. මඳක් කළු

swarthy

a. කළු පැහැති

swash

1. vi. කැලතී හඬ නඟමින් එහා මෙහා විහිදෙනවා
2. Geo. රැළ පහර

swashbuckler

n. මැරවරයා

swastika

n. ස්වස්තිකය

swat

1. vt. තදින් පහර දෙනවා
2. vt. තළනවා

swatch

1. n. නියැදිය
2. n. සාම්පලය

swath

n. තණ මිට

swathe

1. vt. ඔතනවා
2. n. ගොයම් මිට
3. n. තණ මිට
4. vt. දවටනවා
5. vt. වෙළනවා
6. n. වෙළුම

swatter

n. මැස්සන් එලවන මෙවලම

sway

1. n. ආන්ද්‍යෝලනය
2. ආන්දෝලනය
3. vti. නම්මාගන්නවා
4. vti. පක්ෂයකට හරවාගන්නවා
5. n. පාලනය
6. vti. පැත්තකට නැමෙනවා
7. n. පැද්දීම
8. vti. පැද්දෙනවා
9. vti. බර වෙනවා
10. vti. බලපවත්වනවා
11. n. වසඟකරගැනීම

swear

1. vti. අසභ්‍ය බසින් බණිනවා
2. vti. දිවුරනවා
3. vti. දිවුරවනවා
4. vti. දිවුරුම් පිට කියනවා
5. vti. දෙස් කියනවා
6. v. සස් කරනවා

swear in

1. vt. දිවුරා නිලයට පත් කරනවා
2. vt. දිවුරා නිලයට පත් වෙනවා

swearing

1. Law. දිවිරීම
2. st. සපථ
3. st. සස්

sweat

1. n. ජරමරය
2. n. ඩහ
3. n. ඩහදිය
4. n. ඩා
5. n. ඩාදිය
6. n. දහඩිය
7. n. දහදිය
8. n. දාඩිය
9. vti. දාඩිය දමනවා
10. vti. දාඩිය පිටවීමට සලසනවා
11. n. සරම ජලය
12. st. ස්වේද
13. st. සෙද
14. st. සේ
15. st. සෝක

sweat gland

n. ස්වේද ග්‍රන්ථිය

sweater

n. ඝන කමිසය

sweating

Civ. ලා පෑස්සීම

sweatshop

n. දැඩි ලෙස වැඩෙහි යොදවන වැඩපළ

sweaty

a. දාඩිය සහිත

swede

n. ස්වීඩන් රටේ වැසියා