ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2328

swage

1. Art. වට කටුව
2. Art. වට ගැහීම
3. හැඩ කුරුව
4. හැඩ තළනය
5. හැඩ තැළීම
6. Civ. හැඩකටුව

swage block

Art. හැඩ අච්චුව

swagger

1. vi. උඩඟු ලෙස හැසිරෙනවා
2. vi. පුරසාරම් දොඩනවා

swaggerer

n. එවැනි තැනැත්තා

swaging

1. Art. අච්චුවේ තැළීම
2. Civ. සුවැදීම

swahili

n. අප්‍රිකානු රටවල භාෂාවක්

swain

1. n. පිටිසර තරුණයා
2. n. බැටළු එඬේරා
3. n. මනමාලයා
4. n. වල්ලභයා

swallow

1. n. උගුර
2. n. කට
3. n. ගිරිය
4. v. ගිල දමනවා
5. vti. ගිලගන්නවා
6. vti. ගිලිනවා
7. n. ගිලීම
8. n. දියලිහිණියා
9. vti. නින්දාව ඉවසනවා
10. st. වටු
11. n. වටුකුරුල්ලා
12. n. වරකට ගිලින ප්‍රමාණය
13. n. වැහිලිහිණියා

swallow hole

Geo. කුමුටු වළ

swallowing

1. ගිල ගැනීම
2. n. ගිලගැනීම
3. ගිලීම
4. n. බී ගැනීම

swami

n. හින්දු ආගමේ ආචාර්යවරයා

swamp

1. vt. කිඳාබස්සනවා
2. vt. ගිලදමනවා
3. n. ගොහොරුව
4. තෙත් වගුර
5. n. වගුර
6. vt. විනාශ කරනවා
7. vt. සම්පූර්ණයෙන් යට කරනවා
8. n. හැල

swampy

1. a. ගොහොදු
2. a. වගුරු සහිත

swan

1. n. තිසර
2. n. තිසරා
3. n. සරාසර
4. st. හංස
5. n. හංසයා
6. n. හස

swan-song

1. අන්තිම ගායනය
2. රචකයෙකුගේ අවසාන කෘතිය

swank

1. vt. ජේත්තු ලෙස හැසිරෙනවා
2. n. පුරසාරම
3. n. බොරු අහංකාරය

swanky

a. ජේත්තුකාර

swannery

n. හංසයන් රැස්වන තැන

swansdown

n. හංස පිහාටු

swansong

විශ්‍රාමයට හෝ මරණයට පෙර කරන අවසාන නිර්මාණය

swap

vti. හුවමාරු කරගන්නවා

swapping

1. ප්‍රතිහරණය
2. හුවමාරු කිරීම
3. හුවමාරුකිරීම

sward

1. n. තණබිඩලි සහිත ප්‍රදේශය
2. n. තණබිම
3. n. ශාද්වලය

swarf

Art. යත් මල