ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2327
suspension bridge
1. Civ. අවලම්බිත පාලම
2. n. එල්ලෙන පාලම
3. n. සංගිලි පාලම
suspensoid
suspensor
Bot. අවලම්බකය
suspensorium
suspicion
1. n. අනුමාන වශයෙන් සිතීම
2. Law. අවිශ්වාසය
3. n. ඉතා ස්වල්පය
4. n. පොඩිස්ස
5. Law. සැක කිරීම
6. n. සැක සිතීම
7. n. සැකය
8. n. හංකාවසිය
suspicious
1. a. අවිශ්වාස
2. a. ශිවංකර
3. a. සැක කළයුතු
4. a. සැක සහිත
sustain
1. vt. අනුමත කරනවා
2. vt. ආහාර සපයනවා
3. v. උසුරුවනවා
4. vt. උසුලනවා
5. vt. ඔප්පු කරනවා
6. vt. දරා සිටිනවා
7. vt. නොනවත්වා පවත්වනවා
8. vt. නොනැසී පවත්වනවා
9. vt. බාරගන්නවා
10. vt. වාවනවා
11. vt. විඳිනවා
12. vt. ශක්තිය ඇති කරනවා
13. vt. ස්ථීර කරනවා
sustainability
1. තිරසර බව
2. ස්ථිරසාරත්වය
3. ධරණීයතාව
sustained
sustainer
Phy. පෝෂකය
sustenance
sustentation
n. නඩත්තුව
sutler
1. n. යුද්ධසේනාව සමඟ යමින් ආහාරපානාදිය විකුණන්නා
2. n. යුධ සේනාව සමඟින් යන වෙළෙන්දා
sutta
suttee
n. සති පූජාව
suture
1. n. අස්ථීසීබනය
2. Med. මැස්ම
3. Med. මැසීම
4. Bot. සීවනය
5. Soc. සූචරය
6. Med. සූචිකරණය
7. සූවකරණය
suzerain
1. n. අධිපති රාජ්යය
2. n. අධිපතියා
3. n. අධීශ්වරයා
suzerainty
1. Law. අධීශ්වරත්වය
2. n. ආධිපත්යය
svelte
swab
1. n. ඝන පුළුන් රොද
2. vt. තෙත මාත්තු කරනවා
3. Civ. පතුවැල
4. vt. පිස දමනවා
5. පිස්නය
6. Med. මාත්තුව
swabbing
Civ. තෙත් කිරීම
swaddle
swaddling clothes
swag
n. සොරාගත් බඩු