පෝෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආහාර පානාදිය සපයා ඇති දැඩි කිරීම.
2. වර්ධනය කිරීම හෝ වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රැක බලා ගැනීම/ වර්ධනයට අවශ්ය දේ සැපයීම/ ආහාරපානාදිය සැපයීම (සං. පොෂණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. alimony
2. Inf. feed
3. n. nourishment
4. n. nurture
5. n. nutrition
6. n. sustenance
7. n. alimentary canal