ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2326
surveyor-general
survial
survival
1. Log. උත්වනය
2. Bot. උන්නතිය
3. n. නොනැසී ඉතිරි වීම
4. n. නොනැසී වත් වීම
5. Sta. ප්රවර්තනය
6. පැවැත්ම
7. Psy. ස්ථීතිය
survival of the fittest
1. Soc. උච්තෝන්නතිය
2. Psy. උචිතෝන්නතිය
3. Psy. යෝග්යතම ස්ථිතිය
survivals
Soc. ශේෂයන්
survive
1. vi. නැවත වත් වෙනවා
2. නොනැසී පවතින
3. Psy. නොනැසී පවතිනවා
4. vi. නොමැරී බේරෙනවා
5. Bot. ප්රවර්තනය වෙනවා
survivor
1. Law. අතිවියා
2. ජීවත්ව සිටින්නා
3. n. තව කල් වත් වෙන්නා
4. n. නොමැරී ඉතිරි වූ පුද්ගලයා
5. n. වත්ව සිටින්නා
survivors
1. ජීවත් වන්නෝ
2. Sta. ප්රවර්තකයෝ
survivorship
1. අතිජීවිතාව
2. Acc. අතිවිතාව
3. අවශිෂ්ටතාව
susceptance
susceptibility
1. අනුනම්යතාව
2. ග්රහණශීලතාව
3. Soc. ග්රාහ්යතාව
4. n. ග්රාහිතාව
5. ග්රාහීතාව-පාත්රීතාව
6. n. නම්යතාව
7. n. නැඹුරුබව
8. ප්රවණතාව
9. පාත්රිතාව
10. රෝගපාත්රිතාව
susceptible
1. a. අවනත වන
2. a. ඉඩ ඇති
3. ග්රාහී
4. ග්රාහී-පාත්රී
5. a. නැඹුරු වූ
6. ප්රවණ
7. පාත්රී
8. a. යටත්වන
9. a. යමකට ඉක්මනින් නැමෙන
susceptiveness
Ele. ග්රාහ්යතාව
sushi
1. n. ජපාන මසවුලක්
2. n. සුෂි
suspect
1. vt. අනුමාන වශයෙන් සිතනවා
2. Law. අවිශ්වාස කරනවා
3. Law. ශංකිතයා
4. vt. සැක කරනවා
5. a. සැක කරනු ලබන
6. a. සැක සහිත
7. st. සැකකරු
suspected
a. සැක
suspend
1. Mng. අත්හිටවනවා
2. v. අත්හිටුවනවා
3. Sur. අවලම්බ කරනවා
4. Mat. එල්ලනවා
5. vt. එල්ලා තබනවා
6. vt. තහනම් කරනවා
7. vt. තාවකාලිකව අත්හිටුවනවා
8. v. නතර කරනවා
9. Law. විලම්බනය කරනවා
10. විලම්භනය
suspended
1. Che. අවලම්බිත
2. a. එල්ලා තිබෙන
3. Phy. එල්ලූ
suspended.
suspender
Civ. අවලම්බකය
suspenders
1. n. කලිසම් පටි
2. n. මෙස් පටි
3. මේස් පටි
suspense
1. Mng. අවලම්බන
2. Psy. අවලම්බනය
3. n. අවිනිශ්චිතභාවය
4. n. දෙගිඩියාව
5. Law. විලම්බනය
6. සන්දේහ
7. Aes. සන්දේහය
suspense account
1. Mng. අවලම්බන ගිණුම
2. Acc. අවිනිශ්චිත ගිණුම
3. Law. විලම්බන ගිණුම
4. n. වෙන් වශයෙන් ලිවීමට පෙර තාවකාලිකව ලියා තබන ගණන් හ
suspension
1. Mat. අවලම්බනය
2. Mat. අවලම්බිතය
3. n. එල්ලා තැබීම
4. n. එල්ලී සිටීම
5. n. තාවකාලිකව නැවතීම
6. n. තාවකාලිකව නැවැත්වීම