ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2325
surplus
1. n. අතිරික්තය
2. n. අධික
3. n. අධිකය
4. a. අවශිෂ්ට
5. Law. ආධික්යය
6. n. ලාභය
7. n. වැඩිපුර වූ
surplusage
1. Law. අතිරික්තය
2. Law. අනවශ්ය පාඨ
3. n. අපතේ යන වැඩි කොටස
4. Law. ආධික්යය
surprisal
Law. උපක්රාන්තිය
surprise
1. vt. අල්ලාගන්නවා
2. n. අල්ලාගැනීම
3. n. පුදුමය
4. vt. පුදුමයට පත් කරනවා
5. n. බලාපොරොත්තු නොවූ සිද්ධිය
6. vt. මවිත කරනවා
7. n. මවිතය
8. n. විමතිය
9. n. විස්මය
10. int. ෂාහ්
11. vt. හදිසියෙන් පහර දෙනවා
12. n. හදිසියෙන් පහරදීම
13. vt. හදිසියෙන් පැමිණෙනවා
surprised
a. විස්මිත
surra
surreal
1. adj. උපවිඥාන ප්රකාශ
2. adj. විකාර රූපී
3. adj. විස්මකුරු
surrealism
1. Aes. අතාත්විකවාදය
2. අධිතාත්ත්විකවාදය
3. Aes. අධිතාත්විකවාදය
4. Log. අධියථාර්ථවාදය
5. n. කලා සම්ප්රදායක්
surrealism(super-realism)
surrealist
surrender
1. vti. අයිතිය අත්හරිනවා
2. vti. උත්සාහය අත්හරිනවා
3. Acc. පවාරණය
4. n. පාවා දීම
5. vti. පාවා දෙනවා
6. පැවරීම
7. v. බාර වෙනවා
8. n. යටත් වීම
9. Law. සර්ජනය කරනවා
10. Law. සර්ජනය වෙනවා
surreptitious
1. a. කූට ලෙසින් කරනලද
2. a. රහසින් කරනලද
3. Psy. සළ
4. Law. හොර රහසේ
5. a. හොරෙන් කරනලද
surreptitiously
Psy. සෙළෙන්
surrogate
Psy. ප්රතිනිහිතය
surrogation
Law. අන්වාදේශය
surround
1. vt. වට කරගන්නවා
2. vt. වට කරනවා
3. vt. වටලනවා
4. n. වටලෑම
5. vt. වටේ පිහිටා තිබෙනවා
6. v. සිසාළ
surrounded
1. a. ආවෘත
2. a. පරික්ෂිප්ත
surrounding
1. a. අවට
2. අවට පිහිටි
3. Law. පිරිරැඹි
4. Law. පිරිවට
5. Soc. වටාපිටාව
6. a. වටේ පිහිටි
7. a. හාත්පස පිහිටි
surroundings
1. n. අවට පිහිටි දේ
2. n. පරිසරය
3. Sur. වටපිටාව
4. වටාපිටාව
surtax
surveillance
1. Log. අවේක්ෂණය
2. n. පරීක්ෂණය
3. Law. ප්රවීක්ෂණය
4. n. මුරකිරීම
survey
1. n. පරීක්ෂණය
2. Geo. පිරිමැනීම
3. Phy. පිරිමිනුම
4. Civ. බිම් මනිනවා
5. Phy. බිම් මැනීම
6. vt. මනිනවා
7. n. මැනීම
8. මැනුම
9. Sur. මිනුම
10. n. විභාග කොට බැලීම
11. Phy. සමාලෝචනය
12. vt. සමාලෝචනය කරනවා
13. Mng. සමීක්ෂණය
14. n. සාමාන්ය විස්තරය
15. vt. සෝදිසි කරනවා
16. හාත්පස සාමාන්යයෙන්
17. vt. හාත්පස සාමාන්යයෙන් බලනවා
surveying
1. Sur. බිම් මැනුම
2. Sur. මැනුම
3. n. මිනිතය
surveyor
1. Law. අධිනිරීක්ෂකයා
2. Law. තක්සේරුකරු
3. n. පරීක්ෂකයා
4. Sur. මනනුවරයා
5. n. මානක
6. n. මාපක
7. Sur. මිණිතඥයා
8. Sur. මිණින්ද්යෝරුවා
9. මිණින්දෝරුවා
10. මිනිතඥුයා
11. n. මිනින්ද්යෝරු
12. n. මිනින්ද්යෝරුවා
13. මිනින්දෝරුවරයා
14. මිනින්දෝරු
15. මිනින්දෝරුවා