surprise

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vt. අල්ලාගන්නවා
2. n. අල්ලාගැනීම
3. n. පුදුමය
4. vt. පුදුමයට පත් කරනවා
5. n. බලාපොරොත්තු නොවූ සිද්ධිය
6. vt. මවිත කරනවා
7. n. මවිතය
8. n. විමතිය
9. n. විස්මය
10. int. ෂාහ්
11. vt. හදිසියෙන් පහර දෙනවා
12. n. හදිසියෙන් පහරදීම
13. vt. හදිසියෙන් පැමිණෙනවා