විමතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සැකය ; සංකාව.
2. විරුද්ධ අදහස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. doubt
2. n. perplexity
3. n. surprise