ආධික්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බහුලත්වය; අධිකකම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අධික බව; සුලභ බව (පා. ආධික්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Eco. premium
2. Law. surplus
3. Law. surplusage