ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2324

surfacing

1. Civ. පිටිතලය
2. Civ. හරස් චලිතය

surfactant

1. තෙත් කාරකය
2. පෘෂ්ඨමය
3. පෘෂ්ඨීය-සක්‍රිය කාරකය
4. පෘෂ්ඨීය සක්‍රියකාරකය

surfboard

n. දියමත ලිස්සා යෑමට භාවිත කරන දිග සිහින් පුවරුවක

surfeit

1. n. අතිතෘප්තිය
2. vti. අධික සේ කනවා
3. vti. අධික සේ කවනවා
4. n. විශේෂයෙන් ආහාරපානාදියේ අත්‍යධිකත්වය

surfeiting

1. n. කෑදරකම
2. n. වැඩිපුර කෑම

surge

1. n. ක්ෂෝභය
2. n. දියවැල
3. vi. රළ මෙන් නගිනවා
4. n. රළ මෙන් නැඟීම
5. n. රළපතර
6. v. රැල්ලට ගහගෙන යනවා
7. Phy. සර්ජන
8. Phy. සර්ජනය
9. n. සැඩ වතුර
10. v. සිලියනවා
11. n. හැඩ පාර

surgeon

1. n. ශල්‍ය වෛද්‍යවරයා
2. st. ශල්‍යවෛද්‍ය

surgeoncy

ශල්‍ය වෛද්‍යනිලය

surgery

1. n. බෙභෙත් ශාලාව
2. බෙහෙත් ශාලාව
3. n. ශල්‍ය විද්‍යාව
4. n. ශල්‍ය වෛද්‍ය ශාලාව
5. n. ශල්‍යකර්මය
6. n. ශල්‍යචිකිත්සාව
7. n. සැත්කම

surgical

a. ශල්‍යකර්මයට අයත්

surgical knife

n. සැත්කටුව

surgical operation

n. ශල්‍යකර්මය

surging

1. ක්ෂෝභවීම
2. වලි

surliness

n. පරුෂබව

surly

1. a. අවිනීත
2. a. පරුෂ
3. a. රළු බස් ඇති

surmise

1. vti. අනුමාන වශයෙන් සිතනවා
2. vti. කල්පනා වෙනවා
3. vti. නිකම් සිතෙනවා
4. n. විතර්කය

surmount

1. vt. අමාරු ජයගන්නවා
2. vt. බාධා මැඩපවත්වනවා

surname

1. Law. අධිනාමය
2. n. උපනාමය
3. n. ගේ නම
4. n. ගෝත්‍ර නාමය
5. n. ගෝත්‍රනාමය
6. Soc. පරම්පරානාමය
7. n. පෙළපත් නම
8. Law. පෙළපත් නාමය

surnamed

1. ගෝත්‍ර නාමය ඇති
2. a. ගෝත්‍රනාමය ඇති
3. පෙළපත් නාමය ඇති

surpass

1. vt. ඉක්මවා යනවා
2. vt. ඉක්මවා සිටිනවා
3. vt. පරදවනවා

surpassed

1. අති ක්‍රාන්ත
2. a. අතික්‍රාන්ත

surpassing

1. අත්‍යත්කෘෂ්ට
2. a. අත්‍යුත්කෘෂ්ට
3. n. අතික්‍රමණය
4. a. පරම

surplice

1. n. දේවගැති වරුන්ගේ සුදු ඇඳුම
2. n. දේවගැතිවරුන්ගේ ගේ සුදු පළඳනාව
3. පූජක ලෝගුව

surpliced

a. ඉන් සැරසුණු