ක්ෂෝභය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කැලඹීම; කැලතීම; ඇලළීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කැලඹීම; කුපිත වීම (සං. ක්‍ෂොභ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. agitation
2. n. surge
3. turbulence