දියවැල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නොකඩවා ගලා බස්නා දිය දහර; ජලධාරාව; ජලාවලිය.
2. නා. පෘථිවි භ්රමණය හා හුළං නිසා සාගර දියෙහි මතුපිට දිය ඇදී යාමෙන් ඇති වන ඕඝය.
3. නා. ජලාකෘතිය විදහාපාන චිත්රකලා මෝස්තරයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නොකඩවා ගලා බස්නා දිය දහර; ජල ධාරාව