ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2323
supressing
Mat. යටපත් කිරීම
sur-tax
surah
surangular
surcease
vt. නවත්වනවා
surcharge
1. Acc. අධි අය
2. Law. අධිඅය
3. Sta. අධිකරය
4. Civ. අධිකාරෝපණය
5. අධිභාරය
6. vt. ආපසු ගෙවීමට සලසනවා
7. n. වැඩිපුර අයකරන ගාස්තුව
8. vt. වැඩිපුර අයකරනවා
9. vt. වැඩිපුර බර පටවනවා
surcingle
1. n. අශ්වයාගේ බඳපටිය
2. ඔට්ටු කච්චිය
3. ඔට්ටුච්වය
surd
1. n. අවිනිශ්චිත ගණන
2. අවිනිශ්වත ගණන
3. Mat. කරණිය
4. n. ගණිතයෙහි කරණිය
5. n. ඝෝෂාක්ෂර
6. n. ව්යාකරණයෙහි අඝෝෂාක්ෂරය
surdity
Psy. බිහිරිය
sure
1. adv. අත උඩ
2. a. නියත
3. a. නිසැක
4. adv. නිසැකවම
5. a. නොවරදින
6. a. ශක්තිමත්
7. a. සහතික
8. a. සිකුරු
sure enough
1. int. ඒ වාගේම
2. int. කිවු හැටියටම
sure-fire
adj. නිසැකවම සාර්ථක වන
surely
surety
1. n. ඇපකරු
2. n. ඇපකාර
3. n. ඇපකාරයා
4. n. ඇපය
5. n. නිශ්චිතය
6. n. නිසැක වූ දේ
7. n. ප්රතිනිධි
8. Law. බැඳියා
suretyship
surf
1. n. රළ ගෙඩිය
2. n. වෙරළට ගසන රළ
surface
1. v. ඉල්පෙනවා
2. n. තලය
3. vti. දියෙහි මතු වෙනවා
4. n. පිට
5. පිටතලය
6. Phy. පෘෂ්ඨ
7. n. පෘෂ්ඨය
8. Phy. පෘෂ්ඨික
9. n. මතුපිට
10. vti. මතුපිට ඔප දමනවා
11. n. මුණය
12. n. මුහුණත
13. n. මූණ
14. n. මූන
15. n. ශිරස්තලය
16. සිරස්තලය
surface area
1. Mat. පෘෂ්ඨ වර්ගඑලය
2. Bot. පෘෂ්ඨීය ක්ෂේත්ර එලය
surface gauge
1. Art. පෘෂ්ඨ ආමානය
2. Civ. පෘෂ්ඨීය ආමානය
surface soil
Civ. මතුපිට පස
surface tension
1. Mat. පෘෂ්ඨික ආතතිය
2. Aes. පෘෂ්ඨීක ආතතිය
surface-colour
surface-man
1. දුම්රිය පාර සුදුසු සේ ඇති බවට වගකියන්නා
2. මිරිය පාර සුදුසු සේ ඇති බවට වගකියන්නා