ඝෝෂාක්ෂර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ස්වර තන්තු කම්පනය කරගෙන උච්චාරණය වන ශබ්ද විශේෂය; ගොසකුර; වර්ගයන්ගේ තුන්වැනි හතරවැනි පස්වැනි අකුරු (ග්, ඝ්, ඞ්, ක්ධ්, ඤ්, ඩ්, ඪ්, ණ්, ද්, ධ්, න්, බ්, හ්, ම්) ද ය්, ඊ, ල්, ව්, හ්, ළ් හා අනුස්වාරය ද මේ ගණයට අයත් ය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ස්වරතන්ත්රි ආදීන් කම්පනය කරගෙන උච්චාරණය කෙරෙන අක්ෂර; ඝෝෂාවක් සහිත ව හැඬවෙන අක්ෂර
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. surd