පිරිවට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සෝදා පිරිසිදු කරන ලද වස්ත්‍ර ; අලුත් රෙදි.
2. පාවිච්චිකොට ආපසු දීමට ලබාගන්නා රෙදි.
3. ආපසු දීමට ලබාගත් භාණ්ඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. surrounding