සමීක්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අදාළ කරුණු සලකා බැලීම ; පරීක්ෂා කිරීම ; සෝදිසි කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පරීක්‍ෂා කිරීම (සං. සමීක්‍ෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. censorship
2. n. conspectus
3. n. investigation
4. n. observation
5. Law. scrutiny
6. Mng. survey