සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4468
සමිති ආදියෙහි ශාඛාව
n. chapter
සමිතිය
සමිතියක් නීතිගත කරනවා
vt. incorporate
සමින් කළ වටකුරු කූඩාරම
n. yurt
සමින් තැනූ කොට කබාය
n. jerkin
සමින් සෑදූ භාජනය
n. skin
සමිඳු
st. lord
සමිමිතික
Log. symmetric
සමිය
1. Aes. forum
2. get-together
3. Aes. get together
සමියුරු ප්රතිනිරීක්ෂණය
Acc. peer review
සමියුරු සමාලෝචනය
Acc. peer review
සමිසුරු
Law. peer
සමීකරණ
Ele. equation
සමීකරණය
1. n. assimilation
2. n. equation
සමීක්ෂකයා
1. n. censor
2. n. invigilator
3. n. observer
සමීක්ෂණය
1. n. censorship
2. n. conspectus
3. n. investigation
4. n. observation
5. Law. scrutiny
6. Mng. survey
සමීක්ෂණය කරනවා
v. censor
සමීක්ෂ්යකාරී
1. a. circumspect
2. punctilious
සමීක්ෂාකාරී
adj. circumspect
සමීප
1. Aes. approximate
2. adj. close
3. adj. contiguous
4. a. near
සමීප කරනවා
Aes. approximate