සමීක්ෂකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යමක් ගැන තුලනාත්මක ව කරුණු විමසා බලන්නා ; සෝදිසි කරන්නා ; විමසිල්ලෙන් කරුණු පරීක්ෂා කරන්නා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විමසිල්ලෙන් පරීක්ෂා කරන්නා (සං. සමීක්ෂක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. censor
2. n. invigilator
3. n. observer