පවාරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සතුටු කිරීම.
2. වැළකීම.
3. ප්රතික්ෂේප කිරීම ; අත්හැරීම.
4. බෞද්ධ භික්ෂූන් වස් කාලය අවසන් කිරීම ; අටසිල් හෝ දසසිල් හෝ රැකි ගිහියන් එයින් මිදීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආරාධනය/ පැවරීම/ අත්හැරීම/ වස් අවසන් කිරීම (පා. පවාරණා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. completion
2. Acc. surrender