හංස
haṃsa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. හංසයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. හංසන පීතිසු, ලොමු දැහැගැන්මෙහි හා ප්රීතියෙහි, හංසති, ලොමුදැහැගනියි.
පු. හංසයා.
√ භු. පීතියං, ප්රීතියෙහි, හංසති, පහංසති, ප්රීතිවෙයි, හංසිත, පීති වනලද. (පි. 538)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. swan
Digital Pāḷi Dictionary
- haṃsa 1.1 masc swan; goose; flamingo; water bird
- haṃsa 2.1 masc (of hair) bristling; standing up; standing erect [√haṃs + a]