සාම්පලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යමක සම්පූර්ණ ලක්ෂණ පෙන්නුම් කරන කුඩා කොටස ; යමක ආකෘති මෝස්තරය ; ආදර්ශය ; නියැඳිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සම්පූර්ණ දෙයකින් වෙන් කර ගත් කුඩා කොටස; නියැදිය (ඉං. sample)