කලු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිත් ඇද ගන්නා; ආසක්ත; කාන්ත; ප්රිය.
1. නා.ප්ර. කාන්තාව; ස්ත්රිය; ගැහැනිය.
2. නා.ප්ර. කාන්තයා; වල්ලභයා; ස්වාමි පුරුෂයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මනෝඥ/ ස්වාමිපුරුෂයා (සං. කල්ය)
වි. සිත් ඇද ගන්නා; ආසක්ත; කාන්ත; ප්රිය.
1. නා.ප්ර. කාන්තාව; ස්ත්රිය; ගැහැනිය.
2. නා.ප්ර. කාන්තයා; වල්ලභයා; ස්වාමි පුරුෂයා.
නා. මනෝඥ/ ස්වාමිපුරුෂයා (සං. කල්ය)