අමදිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. කොසු, මුසුන් ආදියෙන් බිම පිස දමනවා; අතුගානවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. අතුගානවා (පා. සම්මජ්ජති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vt. sweep